Nelu Adikari – Ahasta Soduruda mp3 Download

Nelu Adikari – Ahasta Soduruda mp3

 

අහසට සොදුරු – Ahasata soduruda ( Nelu Adikari) Lyrics

අහසට සොදුරු ද සද කෙතරම්
ගසකට සොදුරු ද මල කෙතරම්
සයුරට සොදුරු ද රළ කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

හිත මැද පෙමබරකම් සගවා
යන එන මග ඉගි බිගි කරමින්
හොද නෑ කරනා ඔය දගකම්
දුටුවොත් වෙන අය වෙයි නපුරක්

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
තිස්සෙම මං වට දැවටෙනු කුමටද
අහන්න මට හිතුනා හිතුනා

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *