Muthuketaya Mage by Gayantha Wijerathna

Download Gayantha Wijerathna – Muthuketaya Mage mp3 for free

facebook drop-shadow raised

 

Muthuketaya Mage Lyrics

මේ මුතු කැටය මගේ
පෙම් සළුව හද පූජාසනේ…//
‍රැක ගනිමි පණ වගේ
ජීවිතයවන් මුතු කුමරියේ…//

සන් සාරයේ මේ වාගේ පෙම්වතුන් වී
පෙර ජන්මයෙන් යලි ජන්මයෙන් හමු වී අපි
කදුලකින් තොර ඒ ප්‍රේම ගීතේ ජීවිතේ
ගෙවු හැටි මතකදෝ මගේ මුතු දේවියේ

මේ මුතු කැටය මගේ…

ආනන්දයේ මේ සැදෑ යාමයේ හමුවෙමු
අප දෙදෙනා මනරම් මල් පොකුරු මැද තනිවෙමු
ඔබ මගේ මා ඔබගේ ළංවී කොදුරමූ
පර නොවෙන මල් දෙකක් සේ අපි හිනැහෙමූ

මේ මුතු කැටය මගේ…

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *