Hanthaneta Payana Sanda by Amarasiri Peris

Download Amarasiri Peris – Hanthaneta Payana Sanda mp3 for free

facebook drop-shadow raised

 

Hanthaneta Payana Sanda Lyrics

හන්තානට පායන සඳ
ලස්සනයිද කියන්න…
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න…//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න…//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න…

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න…//
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න…

හන්තානට පායන සඳ…//

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *